Methsoft

දිග web පිටු වල screen shots ගැනීම.






අපිට බොහෝ වෙලාවට web පිටු වල screen shot  එකක් ගන්න ඕන උනාම බොහෝදෙනාවැඩියෙන්ම කරන්නෙ print screen key එක ඔබලා screen shot එක paint වලට හරි photoshopවලට හරි paste කරගන්න එකනෙ ඒත් එහෙම ගන්න screen shot වලදී සම්පූර්ණ පිටුවෙම screen shot එකක් ගන්න බැරි වෙනවා.

ඉතිං සමහරු නම් සමහර විට මේකට මොකක් හරි software එකක් පාවිච්චි කරලත් වැඩේකරගන්නවා ඇතිඒත් ඒකත් ටිකක් කරදර වැඩක් කියල තේරෙනවනෙඅනික හරියට වැඩේවෙන්නෙත් නෑ සමහර software වලඊටත් වැඩිය ලේසි ක්‍රමටයකින් මේ වැඩේ පහසුවෙන් කරගන්න තිබ්බනම් හොදයි නේද ඉතිං මම ඒක කරගන්න පාවිච්චි කරන්නෙ එහෙම ක්‍රමයක් තමා ඉතිං මම ඔයාලට දැන් දෙන්න යන්නේ ඒ වැඩේ ඔයාලගෙ web browser එකතුලදිම කරගන්නplugin එකක්.

ඔන්න එහෙනම් මේ link එකෙන් ගිහින් ඉස්සල්ලම ඔයාලගෙ web browser එකට ගැලපෙනplugin එක install කරගන්නකො.

plugin එක install කරගත් පසු ඔබේ web browser එකට අලුතින් button එකක් එකතුවෙයි (පහත රූප බලන්නඑක මත click කිරීමෙන් අනතුරුව එන menu එකේ Capture entire page and … මතclick කර save කරන්න මද වේලවකින් screen shot එක save කරගැනීමට හැකියාව ලැබේවි.


FireShot button in Internet Explorer 
FireShot button in Firefox, Thunderbird and SeaMonkey 


FireShot button in Google Chrome


අවශ්‍ය නම් screen shot එක edit කරගැනීමේ හැකියාවද plugin එක තුලම තියනවා.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...