Methsoft

Use Virtual Box for OS Experiments(කැමති ඔපරේටින් සිස්ටම් එකක් කැමති වෙලාවට භාවිතා කරන්න "වර්චුවල් බොක්ස්")

පරිගණකත් එක්ක වැඩ කරන අපි හැමෝම දන්නවා ගොඩාක් වෙලාවට විවිධ වර්ගයේ මෙහෙයුම් පද්ධති එක්ක අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා, ඊටත් වඩා ඒවා පුරුදු පුහුණුවෙන්න නම් අපි ළග අදාල මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක් තියෙන්න ඕන, ඉතින් මේ වගේ ගැටළු වලට විසඳුමක් විදිහට අපිට පුළුවන් වර්චුවල් බොක්ස් මෘදුකාංගය භාවිතා කරලා අදාල මෙහෙයුම් පද්ධතිය වර්චුවල් විදිහට පවතින මෙහෙයුම් පද්ධතිය තුලම ඉන්ස්ටෝල් කරන්න, මේක ගොඩාක් කාලය වැය වෙන්නේ නැති ඒ වගේම පහසු ක්‍රමයක්, මම දන්න විදිහට අද බොහෝ දෙනෙක් මේ මෘදුකාංගය භාවිතා කරනවා, ඒත් පරිගණක කේෂේත්‍රයට අළුතින් එකතුවන අයගේ ප්‍රෙයෝජනය සඳහා සහ නොදන්න අයගේ ප්‍රෙයෝජනය උදෙසා මේ ගැන ලිපියක් දාන්න ඕන කියලා හිතුනා, ඔන්න හිතුවා වගේම ලිව්වා , මොනවා හරි ගැටළුවක් ඇති වුනොත් කොමෙන්ට් එකකින්ම දාන්න.

01. මුලින්ම අදාල මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. Download (පහතින් සඳහන් කරලා තියෙන ඕනම පරිගණකයක මේ මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන්න පුළුවන්)


Windows
  • Windows XP, all service packs (32-bit)
  • Windows Server 2003 (32-bit)
  • Windows Vista (32-bit and 64-bit[1]).
  • Windows Server 2008 (32-bit and 64-bit)
  • Windows 7 (32-bit and 64-bit)
  • Windows 8 (32-bit and 64-bit)
  • Windows Server 2012 (64-bit)


Mac OS X
  • 10.6 (Snow Leopard, 32-bit and 64-bit)
  • 10.7 (Lion, 32-bit and 64-bit)
  • 10.8 (Mountain Lion, 64-bit)
Linux hosts (32-bit and 64-bit[3]). Among others, this includes:
  • 8.04 ("Hardy Heron"), 8.10 ("Intrepid Ibex"), 9.04 ("Jaunty Jackalope"), 9.10 ("Karmic Koala"), 10.04 ("Lucid Lynx"), 10.10 ("Maverick Meerkat), 11.04 ("Natty Narwhal"), 11.10 ("Oneiric Oncelot"), 12.04 ("Precise Pangolin")
  • Debian GNU/Linux 5.0 ("lenny") and 6.0 ("squeeze")
  • Oracle Enterprise Linux 4 and 5, Oracle Linux 6
  • Redhat Enterprise Linux 4, 5 and 6
  • Fedora Core 4 to 17
  • Gentoo Linux
  • openSUSE 11.0, 11.1, 11.2, 11.3, 11.4, 12.1, 12.2
  • Mandriva 2010 and 2011
02. සෙටප් ෆයිල් එක රන් කරන්න, (Click next button)
03. අදාල ඔප්ෂන්ස් සිලෙක්ට් කරන්න. (Keep them all default if you are new for this Click next) (කරන්න ඕන ස්ටෙප්ස් සේරම පින්තූර වලින්ම දාලා තියෙන්නේ පැහැදිලි ඇති කියලා හිතනවා)
04. Click next Button 
05. Click Next Button (if you prefer you can Remove Desktop Or Quick launch shortcut)
06. Click Yes (in this position it will reset our Network connection but withing few second it will be OK)
07. Press Install button and it will install Virtual USB adapter
08. Press Install and it will install Virtual Network service
09. Press install button for Virtual network Adapter 
10. ඉන්ස්ටොලේෂන් ප්‍රොසේස් එකේදී මැසේජස් කිහිපයක් එනවා අදාල ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න මේ හැම එකක්ම ඉන්ස්ටෝල් කරන්න. එහෙම නොවුනොත් මේ මෘදුකාංගයට බැරි වෙනවා ඊට අදාල නෙට්වර්ක්, යූ එස් බී වගේ කනෙක්ෂන්ස් නිර්මාණය කරගන්න, 
11. මේ සියළු දේවල් නිවැරදීව ක්‍රියාත්මක කලා නම් අදාල මෘදුකාංගය දැන් ඔබේ පරිගණකයේ ස්ථාපනව වී හමාරයි!.
දැන් අපිට පුළුවන් අපි කැමති මෙහෙයුම් පද්ධතියක ඉමේජ් එකක් භාවිතා කරලා ඒ මෙහෙයුම් පද්ධතිය වර්චුවල් පරිගණකයක් විදියට මෙහෙයවන්න. මේ කොටසත් ගොඩාක් සරලයි!. මී ළග ලිපියෙන් අදාල මේහෙයුම් පද්ධති ස්ථාපනය ගැන කතා කරමු.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...