වින්ඩොස් 7 භාවිතා කරන අපි බොහෝ දෙනෙක් හුරු වෙලා ඉන්නේ කීබෝඩයට වැඩිය මවුස් එක භාවිතා කරලා වැඩ කරන්න, නමුත් අපි නොදන්නවා වුනාට මවුස් භාවිතා නොකොට කීබෝර්ඩ් එක පමණක් භාවිතා කරමින් කරන්න පුළුවන් ක්‍රියාකාරකම් ගණනාවක් වින්ඩෝස් තුල අන්තර්ගත වෙනවා, මේ කෙටිමන් යතුරු භාවිතා කිරීම තුලින් වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ බොහොමයක් දේ සරලව සහ වේගවත්ව කරන්න පුළුවන්, ඉතින් ආධුනික සහ ප්‍රවීණ සියළු දෙනාටම ප්‍රෙයෝජනයට ගත හැකි පරිදී ඒ සම්බන්ධව සටහනක් තබන්නම්.
වින්ඩොස් තුල අන්තර්ගත හෙල්ප් ඇන්ඩ් සපොර්ට් (බොහෝ දෙනෙක් භාවිතා නොකරන) භාවිතා කරලා අපිට පුළුවන් කෙටිමන් යතුරු සම්බන්ධව ඉතා වැදගත් තොරතුරු රැසක් ලබාගන්න. ඉතින් මම මොකටද මේ ලිපියේ වටිනාකම පෙන්වන්න බොරුවට කෙටිමන් යතුරු මේ ලිපියේ සටහන් කරන්නේ, ඒ නිසා අදාල යතුරු සොයාගන්න ආකාරයම සටහන් කරන්නම්.
01. Click "Start" ---> Help and Support
වින්ඩොස් තුල අන්තර්ගත හෙල්ප් ඇන්ඩ් සපොර්ට් (බොහෝ දෙනෙක් භාවිතා නොකරන) භාවිතා කරලා අපිට පුළුවන් කෙටිමන් යතුරු සම්බන්ධව ඉතා වැදගත් තොරතුරු රැසක් ලබාගන්න. ඉතින් මම මොකටද මේ ලිපියේ වටිනාකම පෙන්වන්න බොරුවට කෙටිමන් යතුරු මේ ලිපියේ සටහන් කරන්නේ, ඒ නිසා අදාල යතුරු සොයාගන්න ආකාරයම සටහන් කරන්නම්.
01. Click "Start" ---> Help and Support
Installing Operating System in Virtual Box (වර්චුවල් බොක්ස් මත මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරමු)
පසුගිය ලිපියෙන් වර්චුවල් බොක්ස් පරිගණකය තුල ස්ථාපනය කරන්නේ කෙසේද යන්න සම්බන්ධව සලකා බැලුවා, අද එහි දෙවැනි කොටසින් මෙහෙයුම් පද්ධතියක් වර්චුවල් බොක්ස් භාවිතා කරමින් ස්ථාපනය කරගන්නා අකාරය ගැන සලකා බලමු.
01. මුලින්ම වර්චුවල් බොක්ස් මෘදුකාංගය විවෘත කරන්න.
01. මුලින්ම වර්චුවල් බොක්ස් මෘදුකාංගය විවෘත කරන්න.
02. Click New Button
04. Type Name Of the OS, Select OS Type and Version Press Next Button
05. Select the Amount of RAM and click next
06. Select "Create a Virtual Hard Drive Now" Option and Click "Create"
07. Select VDI as Hard Drive File Type and Click "Next" Button
08. Select Dynamically Allocated (Storage on Physical Hard Drive) Click "Next" Button
09. Select Folder Path and Virtual HDD Space and Press "Create"
10. Click created Virtual Machine name and Click "Start" Button
11. Select OS Image Path and Click Start Button
12. Then You can proceed with your OS installation
මේ ආකාරයට සියළු කටයුතු නිවැරදිව කිරීමෙන් ආධුනිකයෙකුට වුවද මේ හරහා මෙහෙයුම් පද්ධතියක් නිවැරදිව ස්ථාපනය කරගත හැකිය.
මේ සම්බන්ධව උනන්දුවක් දක්වන අය වෙනුවන් මීළග ලිපිය පලකරන බව සතුටින් දන්වා සිටිමූ.(ගැටළුවක් තිබුනොත් කමෙන්ට් එකකට දාන්න)

No comments:
Post a Comment