Methsoft

Automated PXE Server Solution Accelerator (දුරස්ථව -LAN- මෙහෙයුම් පද්ධති ස්ථාපනය කිරීම)


ඇත්තටම මේ සොෆ්ට්වේයා එක පී එක්ස් ඊ  සර්වර් එකක්, මේකෙන් පුළුවන් තවත් පරිගණකයන් නෙට්වර්ක් එක හරහා බූට් කරන්න. වින්ඩොස් ඉන්ස්ටෝල් කරන්න, ඩී එච් සී පී සර්වර් එකක් විදියට භාවිතා කරන්නත් ...තවත් භාවිතයන් සම්බන්ධව ඔයාලටම හොයාගන්න මම මේ වෙබ් අඩවියේ ලිපිනය පහලින් සඳහන් කරන්නම්. 

මේ සොෆ්ට්වෙයා එක් භාවිතා කරන්න හරිම පහසුයි... විශේෂයෙන් කරන්න කියලා කිසිම දෙයක් නැහැ, කරන්න තියෙන්නේ මූලික සැකසුම් කිහිපයක් සකස් කිරීම විතරයි..වින්ඩෝස් සර්වර් වල වගේ මහන්සි වෙන්න ඕන නැහැ.. කැමති ඔපරේටින් සිස්ටම් එකක් ඒ ඒ අදාල ෆෝල්ඩර්ස් වලට කොපි කරලා Share කරන්න විතරයි ඕන වෙන්නේ... මේ සයිට් එකේම අදාල විස්තර එකතු කරලා තියෙනවා උත්සහ කරලා බලන්න.....

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...