මෙන්න අමාරු රාජකාරියක් කරන්න පහසුවෙන් හොයාගන්න පුළුවන් දෙයක්, මේක මම නම් හොයාගත්ත දෙයක් නෙමෙයි අන්තර්ජාලයෙන්ම බාගත්ත මෘදුකාංගයක්, අපේ සංගීතය ඉගෙන ගන්න අයට නම් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මම නම් මේක අත්හදා බැලුවා 99% ම සාර්ථතකව වැඩේ කරගත්තා,
මේච්චර කියන්නේ මගේ ගිටාර් එක ටියුන් කරගන්න මේක මට ලොකු උදව්වක් වුනු නිසයි. අපෙත් සංගීතයෙන් වැඩකිඩ දාන කට්ටිය පොඩ්ඩක් මේකත් අත්හදා බලලා කියන්නකෝ...(කොමන්ට් එකක් දාන්න හරියටම වැඩකලාද කියලා)
මෙන්න මෙතනින් භාගන්න...

No comments:
Post a Comment