මේ සඳහා විවිධ වූ පරිගණක ආශ්‍රිත මෘදුකාංග භාවිතා කරනමුත් ඉන් ඉතා වැදගත් යැයි හැගෙන එක් මෘදුකාංයක් මෙහිදී සටහන් කරමු...
[[PASTING TABLES IS NOT SUPPORTED]]
MaxiVista ලෙස නම් කර ඇති මෙම මෘදුකාංගය භාවිතයෙන් අපිට අවශ්‍ය අවස්තාවන්හිදි, අපගේ දෙවන පරිගකය (ලැප්ටොප් පරිගණයක් වුවද කම් නැත) තවත් තිරයක් ලෙස යොදාගනිහමින් අවශ්‍යතාවය ඉෂ්ඨ කරගත හැක. මේය ක්‍රියාකරන ආකාරය හා මෙහි තාක්ෂණික තොරතුරු ඉදිරි ලිපි මඟින් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු..
No comments:
Post a Comment