Methsoft

html codes වල හැඩරුව බලාගමු


කොහෙන් හරි html code එකක් හම්බවුනාම ඉතින් බොහෝ දෙනා ඕක blog එකට හරි web site එකට හරි දාලනෙ  බලාගන්නේඑකක් දෙකක් වගේනම් ඕක අමාරුවෙන් හරි දාලා බලාගනී ඒත් ඊට වැඩිය codes ගොඩක් හම්වෙලා ඒවා බලාගන්න උනොත් ඒක ගොඩක් කරදරකාරී වැඩක් වෙනවානේ.



ඉතින් මම කියන්න යන්නේ එහෙම නැතුව කෙලින්ම html code එක බලාගන්න පුලුවන් විදියක් ගැනයිකරන්න තියෙන්නේ පොඩි දෙයක්.

01.බලා ගන්න ඕන කරන html code එක copy කරගන්න.

02. දැන් මේ link එකෙන් දීලා තියන site එකට යන්නreal-time HTML editor

03.දැන් ඒකෙ උඩ නිල් පාට කොටුව ඇතුලෙ තියන  code එක මකලා අර කලින් copy කරගත්ත code එක 

එතනට paste කරන්න.
එතකොට ඒ code එකට අදාල දේ යටින් තියන සුදු පාට කොටුව ඇතුලේ පෙන්නනවාදැන් ඉතින් වැඩේ හරිනේcode එක වැඩ කරනවාද කියලා බලාගත්තනෙවැඩ කරනවාද කියල බලාගන්න කිව්වට ඕනනම් අපි ගාව තියනcode වල කොටස් මකා දමා  අනවශය කොටස් අයින් කරගන්නත් යොදාගන්න පුලුවන්.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...