හරි අපි දැන් බලමු මොකද්ද මේ කිව්ව tab කතාව කියල. අපි සාමාන්යන් දවසෙ වැඩි හරියක් ගත කරන්නෙ අන්තර්ජාලයෙ නිසා අපි හැමෝටම Windows Explorer වලට වඩා අපි නිතර භාවිතා කරන web browser එක පුරුදු වෙලා ඒ වගේම web browser එක තුල tab භාවිතා කරීම මගින් අපේ වැඩ වලට තියන පහසුව මම අලුතින් කියන්න ඕන නෑනෙ.
ඉතින් මම මේ දැන් දෙන්න යන්නෙ Windows Explorer තුලදිත් tab පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙන software එකක්.
මේකෙ tab සහ bookmarks සැකසිල තියෙන්නෙ Google Chrome වල පෙනුමටමයි ඉතින් ගොඩක් අය ඒකටත් කැමති වෙයි.
මේකෙ නම කියන්න බැරි උනානෙ. මේකෙ නම තමා Clover.
මෙන්න link එක Download
ඉතිං මේකෙන් ඔයාලට වැඩක් උනා කියල හිතෙනවනම් comment එකකුත් දාල යන්න අමතක කරන්න එපා.
එහෙනම් තවත් post එකකින් ලගදිම හමුවෙමු.
No comments:
Post a Comment