Methsoft

Scratch 1.4 (පරිගණක ක්‍රීඩා නිර්මාණකරණයට)

Scratch 1.4 යනු පරිගණක ආශ්‍රිත ඇනිමේෂන්, ගේම්ස් සහ කාර්ටූන් නිර්මාණය සදහා විශේෂයෙන් සකස් කල මෘදුකාංගයකි, නොමිලයේ ලබාදෙන මෙමගින් කුඩා ළමුන්ගේ දැනුම වර්ධනයට අවශ්‍ය නොයෙකුත් ආකාරයේ නිර්මාණයන් කල හැකිය.
වර්ථමානයට ගැලපෙන ලෙස සකස් කර ඇති මේම මෘදුකාංගය හරහා ළමුන්ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීම මෙන්ම, පරිගණක භාෂා වල මූලික අංග පිළිබඳව පැහැදිලි අවබෝධයක්  ලබා ගත හැකිය. නොමිලයේ මෙම වෙබ් අඩවියේ නිර්මාණය කරගන්නා ගිණුමක් ආධාරයෙන් අනිකුත් පුද්ගල
යන්ගේ නිරෟමාණ අත්හදා බැලීමටද හැකියාව ලැබේවි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...