වින්ඩොස් 8 ඉන්ස්ටෝල් කරලා තිබුන ලැප් එකේ හිටි හැටියෙම බූට් වෙන්නේ නැතිව ගියා. ඒ මදිවට ලොකුම ගැටළුව ආවේ BIOS Setup වලට යන්න ක්‍රමයක් නැති එක. දන්න කියන හැම කී එකක්ම ප්‍රෙස් කලා ඒත් වැඩක් වුනේ නැහැ.. අන්තිමට ගූගල් කරල කරලා යන්තම් පිළියමක් හොයාගත්තා ... හැබැයි හරිම සරලයි .. ලැප් එක් පවර් ඕෆ් කරලා ඔන් කරන්න කලින් එෆ් 2 කී එක ප්‍රෙස් කරගෙන ඉන්න... ඒක තමයි සිම්පල් ක්‍රමය අවශ්‍යතාවයක් ඇති වුනොත් උත්සහ කරලා බලන්න...
Hold down the F2 key and then power-on the computer

No comments:
Post a Comment