ඔන්න මම අද ගෙනාවේ English තේරුම සිංහලෙන් දැනගන්න පුලුවන් software එකක්.මේ කියන්නේ අපි කවුරුත් දන්න මධුර dictionary එක ගැන නෙමේ. මේක දාගත්තාම තියන වාසිය තමා අපිට පරිගණකය තුල හමුවෙන ඕනෑම English word එකක් select කල සැනින්ම ඊට අදාල සිංහල තේරුම බලාගන්න පුලුවන් වීම.
සමහර විට ඔයාල මේ වගේ එකක් පාවිච්චි කරනවා ඇති web browser එකේ plugin එකක් විදියට ඒත් ඒකෙන් තේරුම දැනගන්න පුලුවන්කම ලැබෙන්නේ web browser එක ඇතුලත තියන වචන වල තේරුම විතරයි. මේකෙ තියන වාසිය ඕනෑම තැනක තියන වචනයක තේරුම බලාගන්න පුලුවන් වීමයි. ඉතින් කෝකටත් web browserවලට දාන්න තියන plugin එක ගැනත් මම ඊලග post එකෙන් දාන්නම් ඒකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
මටත් මේක හම්බවුනේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ තිබිලා මේ link එකෙන්.
-height: 20px; margin: 0px; padding: 0px; text-align: justify;">
කොහොම උනත් මේ software එකෙන් ප්‍රයෝයනයක් තියනවා කියල හිතුනු නිසා තමයි මම මේ ගැනත් postඑකක් දාන්න හිතුවේ.
එහෙනම් මෙතනින් download කරගන්න පුලුවන්.
ඕක install කරගත්තාම task pane එකට එනවා “සි” අකුරක රතුපාට icon එකක් English word එකක් selectකලාම ඒකෙ තේරුම ඒ icon එකට පොඩි කොටුවක පෙන්නනවා.

No comments:
Post a Comment