අදත් මම මේ post එකෙන් කියන්න හදන්නේ කලින් post එකෙන් කිවුවා වගේම එකක් ඒතමා windows xp වලමුහුනණුවර වෙනස් කරන ක්‍රමයක්.
මම මේකෙන් කියන්නේ windows xp වල වල icon වලට windows vista වල icons replace කරගන්න විදිය.ඔයාලා මේකත් එක එක softwares පාවිච්චි කරලා කරලා බලලා අති ඒත් එහෙම එක එක softwares දාපුවාහමcomputer එක පොඩ්ඩක් හරි slow වෙන්න බලපානවානේ. මේ ක්‍රමය කලාම පොඩ්ඩක්වත් computer එක slowවෙන්නෙ නෑ. මොකද කියුවොත් වෙනත් software පාවිච්චි කරන්නෙ නෑ. මේකෙන් කරනනෙ windows xp වලicon අඩංගු (shell32.dll) file එක replace කරන එකයි.
ඒක system file එකක් නිසා නිකම්ම copy කරලා paste කලාට replace කරන්න බෑ, ඒකට වෙනම ක්‍රමයක් තියනවා ඒ ක්‍රමය පාවිච්චි කරලා අර file එක replace කරගෙන icon මාරු කරගන්න විදිය තමා මම කියන්නයන්නේ ඒත් මේක 100% ක්ම සාර්තක නෑ ඒ කියන්නේ ඔක්කෝම icon මාරුවෙන්නෙ නෑ. ඒත් ගොඩක් iconමාරු වෙනවා ඒක නිසා මේක මටනම් සර්ථක උනා ඔයාලත් කරලා බලන්න.
පියවර 01 :- මුලින්න පහතින් දීලා තියන ගොනු දෙකම බාගන්න.
I. file එක replace කරන්න ගන්න software එක.
II. Replace කරන vista icons අඩංගු dll file එක(මේක DOS වලින් හදපු එකක්)
පියවර 02 :- ඊට පස්සේ C:\WINDOWS\system32 වල තියන shell32.dll file එක හොයාගන්න (windows folder එක අස්සට ගිහින් keyboard එකේ S ඔබලා හොයලා බලන්න)
පියවර 03 :- ඊට පස්සේ අර DOS වලින් තියන පොඩි software එක Open කරගන්න ඊටපස්සේ C:\WINDOWS\system32 අස්සේ තියන shell32.dll file එක එම dos window එක තුලට ඇදලා දාලා enterකරන්න එතකොට ඉල්ලනවා replace කරන්න ඕනා file එක එතකොට අර download කරගත්ත shell32.dll එකඒ window එකට ඇදලා දාන්න ඊලගට y කී එක ඔබල enter කරන්න එතකොට file එක replace වෙනවා වැඩේ ඉවර උනාට පස්සේ press any key to quit කියලා පෙන්නයි එතකොට මොකක් හරි key එකක් ඔබපුවාම හරි.
පියවර 04 :- දැන් file එක replace කරලා ඉවරයි දැන් ඉතින් computer එක restart කරලා බලන්න වැඩේගොඩ.
No comments:
Post a Comment