Methsoft

How to record Skype calls..


Skype ඇමතුම් පටිගත කිරීමට බොහෝ දෙන උනන්දුයි. ලබා ගත් ඇමතුමක් නැවත සවන් දෙන්න, අනික් අයට ඇසීමට සලස්වන්න වගේම ආදර”ය ඇමතුමක් මතකයේ රදවාගන්න එය  පිටුවහලක් වෙනවා. මේ සඳහා කලින් මෘදුකාංගයක් ලබා දුන්නත්   නිසි ආකාරව ක‍්‍රියා නොකරන බව කිහිප දෙනෙක් දන්වා තිබුණා. 

 මෙය පහසුවෙන් ස්ථාපනය කර ගත හැකි සරල කුඩා මෘදුකාංගයක්. මෙය මගින්  ඕනෑම ස්කයිප් ඇමතුමක් පහසුවෙන් පටිගත කිරීමේ හැකියාව තිබෙනවා. පහත ලින්කුවෙන් මෙය පරිගණකයට බාගන්න.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...