Methsoft

How to use Sinhalese in VLC media player..

අපි හැමෝම දන්න අදුනන VLC ප්ලේයර් එක තමයි උඩින් තියෙන්නෙ... දැකල නැති කෙනෙක් නැතිව ඇතිනෙ.. ඒත් ගොඩක් අය දැකල නැති ටික දෙනෙක් දැකල ඇති දෙයක් පෙන්නම්කො මන්... මේක නම් ටික දෙනයි දැකල ඇත්තෙ... ඔයාල දැකල තියනවද මේක සින්හලෙන්? දැකල නැති අය බලාගන්නකො..   කරන්න ලොකු දෙයක් නෑ.  හැබැයි එක දෙයක් තියෙනවා. මේක ගොඩක් පරණ ඒවට නම් හරියන්නෙ නැතිවෙයි. එයාල අලූතෙන් එකක් ඩවුන්ලෝඞ් කරගන්න. කරන්නෙ මෙහෙමයි.

මුලින්ම Tools වල මන් පහලින් පෙන්වලා තියෙන තැනට යන්න..
ඒකෙ මන් පහල පෙන්නලා තියෙන තැන සින්හල තෝරලා සේව් කරන්න...
ඊ ලගට ක්ලෝස් කරල  ඕපන් කරාම මෙන්න මේ විදියට දකින්න පුලූවනි... 
මෙහෙමයි... මේක ඉතින් වැඩක් තියෙන දෙයක් නම් නෙවේ... නිකන් දැනගන්න සරල දෙයක් කිවෙ මන... නිකමට කරල බලන්න....  පුන්චි පුන්චි දේවල් කොච්චර තියෙනවද අපි නොදන්න.. උත්සාහ කරල බලන්න. හැමෝටම් කරගන්න පුලූවන්.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...