2. දැන් Sign in with Google+ කරන්න.. මෙන්න මේ විදියට.
3. දැන් ඔයාලගෙ ඊ මේල් එකේ විස්තර දීල ලොග් වෙන්න.
4. දැන් නම් අකැමැත්තෙන් වුනත් කැමැත්තෙන් වුනත් මෙතනට කැමැත්ත දෙන්නම වෙනවා.
5. ඊළඟ පියවරේදී ඔයාලගෙ ඩොන්ගල් එකේ මොඩෙල් නම්බර් එකයි IMEI නම්බර් එකයි දෙන්න. මන් දීපු ඒව මෙන්න. ඊළඟට කැල්කියුලේට් කරන්න.
6. දැනුත් ඔයාලට කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි මේකට කැමැතියි කියන්න වෙනවා ගූගල් ප්ලස් වලින්. මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න.
7. හරි. දැන් ඔයාලගෙ අන්ලොක් කෝඞ් බලාගන්න පුලූවන්. මේවගෙන් NEW ALGO CODE කියන එක තමා ඉස්සරහට ඕනි වෙන්නෙ.
8. දැන් ඔයාලගෙ ඩොන්ගල් එකට වෙන නෙට්වර්ක් එකක සිම් එකක් දාල මන් උඩින් කියපු කෝඞ් එක දෙන්න. මේක සුපිරියටම වැඩ. අනිවාර්යෙන් අන්ලොක් වෙලා තියෙයි.
සැලකිය යුතුයි..
1. එක ඊ මේල් ගිනුමකින් 10 පාරක් විතරයි අන්ලොක් කෝඞ් ගන්න පුලූවන්.
2. මොබිටෙල් වල උපහාර ඩොන්ගල් එකට හච් එකෙන් දීපු ඊ 303 ඇතුලූ අලූත්ම හුවාවේවි ඩොන්ගල් ගනණාවකට මේක සහය දක්වනවා. (මෙ ටික සයිට් එකේ තියෙනවා*
3. අන්ලොක් කරපු ගමන් නෙට් කනෙක්ට් වෙන්නෙ නැත්තන් මොබයිල් පාට්නර් එකේ සෙටින්ග්ස් හදන්න. අලූත් ප්‍රොෆයිල් එකක් හදන්න ඕනි. මෙන්න මෙහෙම. Tools-->Options-->Profile Management-->New කියන එක ක්ලික් කරල නමක් දීල සේව් කරන්න. එතන වෙනස් කරන්න දෙයක් නැතිවෙයි. දැන් ඒ හදපු ප්‍රොෆයිල් එකෙන් කනෙක්ට් කරන්න.






No comments:
Post a Comment