බොහෝ දෙනා සින්හල යුනිකෝඞ් බාවිතා කරනවා. ඒකට ප‍්‍රධාන හේතුවක් තමයි ලියන්න ලේසියි. අපි ෆොන්ට් එකකින් ලියනවා නම් ඒ තරම් ලේසි නෑ. පුරුදු වුන අයට නම් ලේසියි. ඒත් නුපුරුදු අයට ගොඩක් ලේසියි යුනිකෝඞ් වලින් ලියන එක. ඔයාලට ගොඩක් පහසුයි නේද අපි යුනිකෝඞ් වලින් ලියන ලිපියක් ෆොන්ට් එකකට හරවගන්න පුලූවන් නම්? ඒ කියන්නෙ කන්වර්ට් කරල. අන්න ඒක කරන හැටි තමා මේ කියන්න යන්නෙ.
Download Peththappu Software
No comments:
Post a Comment